Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 18, 2015

මෙන්න අන්තර්ජාලයෙන් ගේමක් නැතිව සල්ලි මවන්න 100% ක් ෂුවර් සුපිරි Site එකක්.. ( Linkshrink )


අපි මීට කලිනුත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ගැන විවිධ විවිධ Post දුන්නනේ.. ඉතින් අද දෙන්නේ තවත් ඒ වගේ Site එකක්.. මේකෙ සල්ලි ගන්න පුලුවන් කියන එක මම 100% ක් Sure කරලා කියනවා.. මොකද මමත් අරගෙන තියෙන නිසා..

ඉතින් මේකත් අපි කලින් දුන්න Adfly වගේම Link Shorten අඩවියක්.. හැබැයි Adfly වලට වඩා ගෙවනවා.. Visit 1000 ට අපේ රටට 1$ ගෙවනවා.. වෙන රටකින් 1000 ක් අව්වොත් 6$ විතර ගන්න පුලුවන්.. ඒ වගේම ඔයාට 5$ උනාම Paypal එකට Pay-Out කරන්න පුලුවන්.. දවසෙන් සල්ලි ලැබෙනවා..

ඉතින් එහෙනම් පහළින් Register වෙන්න..


දැන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. ඔයා අන්තර්ජාලය තුල විවිධ විවිධ Link Share කරනවනේ.. අන්න ඒ Link මේ අඩවියට දීලා Short කරගන්න.. දැන් short කරගත්ත Link එක Facebook, Google+, Twitter ඔය මෙකී නොකී Social Network වල Share කරන්න.. එතකොට සල්ලි ගලාගෙන එයි..

මමත් මුලදි හිතුවෙ මේක කරන්න බැරි එපා වෙන වැඩක් කියලා.. ඒත් පස්සෙයි තේරුනේ කොච්චර ලේසිද කියලා.. මොකද අපි නොදන්නවා උනාට අපි Share කරන ඒවට අපි හිතනවට වඩා කස්ටිය එනවා..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්... යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...