Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, November 13, 2015

ඔන්න ඔබේ දුරකතනයටත් අංග සම්පූර්ණ Security Apps එකක්..


ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් අංග සම්පූර්ණ Security Apps එකක් තමයි අපි අද දෙන්න යන්නේ.. මේක ලෝකයේ ලක්ෂ 135 ක් විතර භාවිතා කරන සුපිරිම Apps එකක්.. 

http://linkshrink.net/76l1JB


මේ Security Apps එකෙන් කරන්න පුලුවන් දේවල් කිහිපයක් පහළ තියෙනවා..


  • Selfie App Lock - ඔයාගේ Phone එකේ Pattern එක දෙපාරක් වැ‍රැද්දුවොත් ඉදිරිපස කැම් එක මගින් Photo එක ගන්නවා..
  • ඕනිම Apps එකක් Lock කිරීමට හැකිවීම.
  • Ram එක Boost කිරීමේ හැකියාව..
  • වෛරස් වලින් ඔබේ දුරකතනය ආරක්ෂා කරදීම..
  • අනවශ්‍ය දුරකතන ඇමතුම් Block කිරීම..
  • Wifi Security පහසුකම..

මේ වගේ තව වැඩ ගොඩක් තියෙනවා.. ඔයාලත් අරගෙනම බලන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොද්ම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..