Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, November 6, 2015

‍රැවටෙන්න එපා.. ඔබේ තොරතුරු සොරා ගන්න Google Chrome වගේම තවත් බ්‍රව්සර් එකක්...



අපේ ගොඩක් යාලුවෝ Chrome Browser එක භාවිතා කරන නිසා මේ ගැන දැනුවත් වෙන එක හොදයි.. මේක අලුත්ම Malware වැඩසටහනක්.. මේ මගින් ඔබේ පරිගණකයේ Google Chrome වෙබ් බ්‍රව්සර් එක ඉවත් කරලා ඒ වෙනුවට ව්‍යාජ බ්‍රව්සර් එකක් ප්‍රතිස්ථාපනය කරනවා වගේම Default Browser එක බවට පත්කරගන්නවා..


 

ඒ වගේම මේ මෘදුකාංගය තුලින් ඔබ නොදැනුවත්වම ඔබේ පෞද්ගලික තොරතුරු සොරා ගන්නවා.. ඉතින් ඒ නිසා ඔයාලත් මේ ගැන දැනුවත් වෙල්ලා ඉන්න එක හොදයි..

කොහොමද මේක බලාගන්නේ.. ඔබේ Browser එකේ Address Bar එකේ  “chrome://chrome” ලෙස Type කර Enter කරන්න.. දැන් About යටතේ eFast යන්න සදහන් වෙනවා නම් ඉක්මනින්ම Uninstall වලට ගිහින් “eFast 000.110010107” කියන එක Uninstall කරන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැන ගන්න Share කරන්නත් අමතක කරන්න එපා..