Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, November 21, 2015

PSP File එකක් ISO කරගන්න මෙන්න PSP ISO Compressor..



අපි අන්තර්ජාලයේදි බොහෝ වෙලාවට හසුවෙනවා මේ PSP ( PaintShop Pro ) කියන Image File Type එක.. ඉතින් අපෙන් අහල තිබුන මේ .psp File එකක් .iso එකක් කරගන්නෙ කොහොමද කියලා.. ඔන්න පහළ තියෙනවා ඒකට හරියන සුපිරි converter එකක්..


 

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

PSP ISO COn

මේකෙන් PSP - ISO විතරක් නෙමේ තවත් Format කිහිපයකටම Convert කරගන්න පුලුවන්.. පහළින් බලන්නකෝ..

  • Compress ISO -> DAX
  • Compress ISO -> CSO
  • Compress ISO -> JSO
  • Convert DAX -> CSO
  • Convert DAX -> JSO
  • Convert CSO -> DAX
  • Convert CSO -> JSO
  • Convert JSO -> CSO
  • Convert JSO -> DAX
  • Uncompress DAX -> ISO
  • Uncompress CSO -> ISO
  • Uncompress JSO -> ISO

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..