Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 1, 2015

KM Player එකට යන්න කියලා මෙන්න දාගන්න සුපිරි Player එකක්.. ( DaumPot Player )


අපේ යාලුවො හැමෝම වගේ භාවිතා කරන Media Player එකක්නේ KM Player කියන්නේ.. ඉතින් ගොඩක් අය කියලා තිබුනා KM එකේ අලුත් Update එක්ක ගැටලු ගොඩක් පවතින බව.. ඉතින් මේ Player එකෙන් කෙරුන තවත් වැදගත් වැඩක් උනේ සිංහල උපසිරසි එක්ක Film බලන එකනේ..


ඉතින් ඔය වැඩ සේරම KM Player එකටත් වඩා හොදට කරගන්න පුලුවන් අපි අද දෙන මීඩියා ප්ලේයර් එකෙන්.. KM එකේ සියලු වැඩ මේකෙත් තියෙනවා වගේම KM එකේ නැති අලුත් වැඩත් මේකේ තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි..