Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, October 31, 2015

ඔන්න නොමිලේ ඉන්ටර්නෙට් යන්න හැමෝටම GB 1.5 ක්ම..



ඔන්න අද ආයෙත් අපේ යාලුවන්ට කියන්න යන්නේ අන්තර්ජාලයේ සැරිසරන්න නොමිලේ 1.5 GB Data ප්‍රමාණයක් නොමිලේ ලබාගන්න විදිය.. ඉතින් මේ අවස්ථාව අපිට ලබාදෙන්නේ ලංකාවේ දුරකථන ජාල අතර ගොඩක් ජනප්‍රිය මොබිටෙල් ( Mobitel ) ආයතනය විසින්..

මේක ලබාදෙන්නේ  Facebook සමාජ ජාලය හරහා.. හැමෝම FB ඉන්න නිසා ගේමක් නෑ..

කරන්න තියෙන්නේ පහලින් මොබිටෙල් Facebook Apps එකට පිවිසෙන එක..
1.5 GB free

දැන් ඔයාගේ Facebook Apps එකට ආවට පස්සේ පහළින් පෙනෙන Referral Link එක ඔබේ යහලුවන් අතර හුවමාරු කරගනිමින් 10 දෙනෙකු එයට එකතු කරගැනීමයි.. ඊට පස්සේ අපි ලබාදෙන මොබිටෙල් අංකයට 1.5 GB Data ප්‍රමාණයක් නොමිලේ ලැබෙයි..

අපායට ගියත් මුලින් යන්න ඕනිලුනේ.. ඒක නිසා ඉක්මන් කරන්න..

එහෙනම් අපි ගියා.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..