Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, October 11, 2015

Adfly වලින් සල්ලි මවන යන්තරයක්.. මෙන්න Adfly Boat එකක්..


ඔන්න අපි අද දෙන්න යන්නේ තවත් වටින කියන Post එකක්.. අද අපි දෙනවා හැමෝම දෙන්නේ නැති සල්ලි මවන යන්තරයක්... Adfly ගැන හැමෝම දන්නවනේ.. Link Shorten කරලා සල්ලි හොයන්න පුලුවන් 100% ක් ෂුවර් ක්‍රමයක් කියලා..

අපි අද දෙන්නේ adfly එකට හොරෙන් අපේ adfly Link වලට Clicks ගන්න පුලුවන් අලුත්ම Boat එක ගැන.. ගොඩක් Boat Net එකේ තියෙනවා.. වැඩ කරන එකක් Set උනේ දැනුයි..


ඉතින් Adfly Boat එක හා Proxy List එක පහළින් Download කරගන්න පුලුවන්..

http://linkshrink.net/7SD0Fr

Extract Password එක මෙතනින් ගන්න..

ඔයා Adfly ගැන තවමත් දන්නේ නැතිනන් මෙතනින් මුලින්ම Adfly ගැන කියවලා ඉන්න..

ඔයාට Adfly වල Register වෙන්න ඕනි නම් පහළින් Register වෙන්න..

Adfly Register

මේ  Boat එක වැඩ කරන විදියත් පොඩ්ඩක් කියන්නම්..
  • Download කරගත්ත File එක Extract කරලා Adfly Boat එක open කරගන්න..
  • දැන් Adfly Link 5 ක් Paste කරගන්න.
  • No Image, Use Proxy කියන දෙක Tic කරන්න
  • දැන් Proxy List එක Open කරලා Settings වලට ගිහින් Proxies යටතේ Proxy ටික Save කරලා Start කරන්න..
සැලකිය යුතුයි - ඔබේ වරදකින් යම් Block වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධ කිසිදු වගකීමක් මා සතු නොවේ..

ඒ වගේම එකපාරට මේකෙන් ගොඩක් Click දෙන්න යන්න එපා... මුළින්ම දවසකට 50 කට අඩුවෙන් තියාගන්න.. ක්‍රමිකව වැඩි කරගන්න.. අපි දැනට දිඅල තියෙන Proxy List එක තාමත් Black List වැටිලා නෑ.. Proxy Black List කලොත් නෙට් එකෙන් අලුත් Proxy හොයාගන්න..

එහෙනම් අපි ගියා.. පෙරේතකමට වැඩියෙන් හොයන්න ගිහින් හැමෝටම නැති කරන්නත් එපා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..