Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, October 1, 2015

Game පිස්සන්ට Call of Duty 4..


අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් Action Game එකක් ඉල්ලුවා.. ඉතින් ලගදි Game එකක් දෙන්නත් බැරි වෙච්ච නිසා තවත් සුපිරි Game එකක් දෙන්න හිතුවා.. Game එකනම් පට්ට.. ඒ ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ.. ඔය ගහපු අය එහෙම ඒ ගැන දන්නවා ඇතිනේ.. ඉතින් වැඩි විස්තර ඕනි නැහැනේ ගේම් කිවුවම..

ඔන්න Screen Shot ටිකකුත් පහළින් තියෙනවා.. ඒවත් බලලා පහළින් බාගන්නකෝ..



ඔන්න Call Of Duty 4 Modern Warfare පහළින් Download කරගන්න..

Call Of Duty 4 Modern Warfare

Extract Password Download Here

මේ Game එකට ඕනි කරන  System Requirements පහළින් බලාගන්න..

    Windows Xp,7,Vista,8,10
    Cpu: Intel Pentium 4, 2.4 GHz
    Video Memory: 128 MB 3D
    HDD: 6 GB
    Ram: 512MB


මේක Download කරගන්න ටොරන්ට් මෘදුකාංගයක් ඕනි කරනවා.. ඔයාල ලග නැත්නම් මෙතනින් බාගෙන Install කරගෙන ඉන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..