Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, October 10, 2015

සෙල්‍ෆි ගත්තට මෙහෙමත් සෙල්‍ෆි ගන්නවද ? බලන්නකෝ ලෝකයේ භයානකම සෙල්‍ෆි ( Selfie ) ටික.. ( Word Dangerous Selfies )


අද වෙනකොට ලෝකයේ හැම රටකම වගේ Selfie Photo කලාව ජනප්‍රිය වෙලානේ.. ඔය අතර එක එක අමුතු අමුතු සෙල්‍ෆි අපි දැක්කනේ.. මතක ඇතිනේ පහුගිය කාලේ අපේ රටේ පොලිසිය එක්ක පවා සෙල්‍ෆි ගත්තා..

ඉතින් ඔන්න අපි ඔයාලට පෙන්නන්න යන්නේ ලෝකයේ භයානකම සෙල්‍ෆි කිහිපයක්.. බැලුවට කමක් නෑ.. කරන්න නම් යන්න එපා..

( ඉතින් මේ රූප අපැහැදිලි නම් ඒ මත Click කරලා බලන්න.. එතකොට පැහැදිලියි.. )



ඉතින් එහෙනම් අපි ගියා... මේ ටික යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..