අපේ යාලුවො හැමදෙනාම වගේ Android Apps පරිගණකයේ Run කරන්න භාවිතා කරන්නේ BlueStacks කියන Apps Player එකනේ.. ඒකට හේතුව උනේ BlueStacks වලට සාර්ථක විකල්පයක් තිබුනේ නෑ. ඉතින් පාවිච්චි කරපු අය දන්නවනේ BlueStacks වලට RAM එක ගොඩක් Use කරනවා කියලා.. ඒ වගේම ඉතින් මේක Online නේ Install කරන්න තිබුනේ.. Install කරන කරන වාරයක් ගානේ විශාල Data ප්රමාණයක් අපතේ යනවා.. මේ සේරටම හොදම විසදුමක් තමයි අපි අද දෙන්නේ..
ඉතාමත් අඩුවෙන් තමයි RAM එක Use කරන්නේ.. Online වගේම Offline Install කරන්නත් පුලුවන්.. පරිගණකය Struck වෙන්නේ නැතිව වැඩ කරන්නත් පුලුවන්..ඔන්න එහෙනම් පහළින් බාගන්න..
Offline Installer එක පහළින් බාගන්න..
එහෙනම් ඉතින් දැන් තමන්ගේ Email එකක් හරහා Playstore එකට Log වෙලා ඕනි Apps එකක් බාගන්නයි තියෙන්නේ..
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ මුලින්ම දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමග.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..