Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, October 4, 2015

දන්නවද Youtube Video බාන්න VLC එක යොදාගන්නත් පුලුවන්..


ඔන්න VLC එකෙන් ඕනම කුණු ජරාවක් Play කරගන්නවා වගේම Youtube Video Download කිරීම සදහාත් VLC Player එක යොදා ගන්න ආකාරය පිළිබදව තමයි අපි අද කියන්න හිතුවේ. IDM එහෙම නැති වෙලාවට මේක යොදාගන්නත් පුලුවන්.. 

ඔයාට VLC එකේ අලුත්ම එක ඕනි නම් පහළින් Download කරගන්න පුලුවන්..
VLC Last

  • මුලින්ම Youtube එකට ගිහින් Download කරගන්න ඕනි Video එකේ Link එක Copy කරගන්න..
  • දැන් VLC Player එක Open කරලා Media > Stream වලට යන්න.. (Ctrl + S Press කලත් හරි )
  • Network ගිහින් Copy කරත්ත Link එක Paste කරලා Play දෙන්න..
  • වීඩියෝ එක Play උනාට පස්සේ Tool > Codec Information වලට යන්න.. (Ctrl + J Press කලත් හරි )
  • දැන් Location Link එක Copy කරලා Firefox වල Address Bar එකේ Paste කරලා Paste & Go කරන්න..
  • දැන් වීඩියෝ එක උඩ Right Click කරලා Save Video දෙන්න.. එච්චරයි..

ඔය පහළ Video එක බැලුවනම් හොදටම පැහැදිලි වෙයි..




 

ඉතින් Youtube වීඩියෝ බාන්නම ක්‍රමයක් නැති වෙලාවට මේකත් වැදගත් වෙන්න පුලුවන්..

එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..