Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, October 20, 2015

ඔන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න තවත් ලේසිම ක්‍රමයක්.. (ඇඩ් ක්ලික් නෙමේ)


අපි අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම මීට කලින් දුන්නනේ.. මේ තවත් ක්‍රමයක් මාසිකව අමතර ආදායමක් ගන්න.. මේක ඉතින් Add Click කිරිල්ලක් නම් නෙමේ.. ඔයාට මේ Site එකේ Register වෙලා ලේසියෙන්ම Points එකතු කරගන්න පුලුවන්.. ඔයා Register වෙච්ච වෙලාවෙම ඔයාට Point 100 ක් ලැබෙනවා.. Points 1000 ක් කියන්නේ 1$..

ඉතින් මේකෙන් සල්ලි හොයන ක්‍රම කිහිපයක් තියෙනවා.. මේකෙ අපිට පොඩි පොඩි Game කිහිපයක් දෙනවා. ඒවා Win කරලා Point එකතු කරන්න පුලුවන් ලේසියෙන්ම.. දිනන්න ලේසි පොඩි Game තියෙන්නේ.. ඊට අමතරව ඔයාට පුලුවන් ඔයා සතු File මේකට Upload කරලා සල්ලි හොයන්න.. Download 1000 කට 1$ ලැබෙනවා.. ඒ වගේම ඔයාල ලග Upload කරන්න දෙයක් නැත්නම් මේකෙ Link තියෙනවා.. ඒවා Share කලත් ලේසියෙන්ම Points එකතු කරන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළ තියෙන Register Button එක ඔබලා Register වෙන්න..
Register Here

ගොඩක් අය කියනවනේ Link වලට යන්න බෑ කියලා.. මෙන්න මෙහෙමයි යන්නේ...



මේ Site එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේකෙ අනිත් Site වලට වඩා වැඩියෙන් ගෙවනවා.. ඒ වගේම Game Play වලින් හොද ගානක් හොයන්නත් පුලුවන්.. මේ වෙනකම් විශ්වාසනීයව මුදල් ගෙවපු Site එකක් තමයි මේක.. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ. 10 $ ක් උනාම සල්ලි ගන්න පුලුවන්.. වැඩේ අමාරුයි කියලා අත අරින්න එපා.. Try එකක් දුන්නොත් ලේසි වෙන්න පුලුවන්.. ඔබේ උත්සාහය මත ඔබේ සාර්ථකත්වය කියලා අපි කියන්න ඕනි නැහැනේ අමුතුවෙන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි...