Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, October 2, 2015

Torrent Download කරන්න කට්ටකාපු කාලේ ඉවරයි.. ඕනිම Size එකක ටොරන්ට් එකක් Direct බාමු...


ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන පට්ට Post එකක් තමයි අදත් දෙන්නේ.. Torrent Download කිව්වම එපා වෙනවනේ බලාගෙන ඉදලම.. ඉතින් ඒකනේ අපි මීට කලින් Post දෙක තුනකින්ම කියලා දුන්නේ IDM එක හරහා Torrent Direct බාන්නේ කොහොමද කියලා.. ඒ උනාට ඉතින් Size එක Limited කරලනේ තිබුනේ 1GB, 2GB කියලා..

ඔන්න ඉතින් අද දෙන්න යන්නේ කිසිම Size Limited එකක් නැති ඕනිම Torrent File එකක් Internet Download Manager හරි වෙනත් Downloader එකක් හරහා බාන්න Direct Download Link එක හදල දෙන අලුත් Site එකක් ගැන.. 

මේකේ Size Limited නෑ.. Online Streaming පහසුකම තියෙනවා වගේම Torrent එක ඇතුලේ File කිහිපයක් තියෙනවනම් කැමති විදියට ‍තෝරගෙන Download කරගන්න පුලුවන්.. කිසිම Speed Limited එකක් නෑ.. සුපිරි වේගයක්.. Download Resume පහසුකමත් තියෙනවා.. එහෙනම් ඉතින් වෙන මොනවද ඕනි..
මේකෙත් අපිට නොමිලේම Account එකක් හදාගන්න පුලුවන් අපේ Email එක හරහා Register වෙලා..
හරි ඔන්න එහෙනම් මුළින්ම පහළින් Register වෙලා ඉන්නකෝ...

Torrent Derect Download

( Register වීමෙන් පසු ඔබේ Email එකට Log වී Account එක Verify කරගන්න )

දැන් ඉතින් ඕනිම Size Torrent එකට Magnet Link එක හරි Torrent File එක හරි දීලා අපිට පුලුවන් Direct Link හදාගන්න.. මේකෙ අපි නොමිලේ දෙන Account එකක් භාවිතා කරන නිසා එක Torrent එකක් බාලා පැය දෙකකින් තමයි තව එකක් බාන්න පුලුවන්.. ඒකනම් ඉතින් අව්ලක් නැහැනේ එච්චර.

එහෙනම් අපි ගියා.. පරිගණක ගැන හොදම දේ කවදත් මුළින්ම ඔයාලට දුන්නේ කනපිටමාට් අපිම තමයි..

එහෙනම් ඉතින් Comment එකක් Share පාරක් එහෙමත් දාගෙනම යමු.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි..