Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, October 12, 2015

ඔයාගෙ කෙල්ල කොහෙද කියලා Phone එකෙන් සොයාගමු..


ඉතින් මුලින්ම කියන්න ඕනි මේ App එකෙන් කෙල්ල විතරක් නේමේ.. පවුලෙ හැම දෙනාම ඉන්න තැන් උනත් බලාගන්න පුලුවන්.. මේ Apps එක මගින් Map එකක් මත ඔබ ‍තෝරාගනු ලැබූ පුද්ගලන් දැනට සිටින ස්ථාන පෙන්වනවා.. මේක වෙන්නේ GPS තාක්ෂණය හරහා.. ඒ සදහා Locate your family members with top-notch GPS Technology කියන තාක්ෂණය යොදාගන්නවා..



මේ මෘදුකාංගය Android, i phone හා Blackberry කියන දුරකතන සදහා හොදින් ක්‍රියා කරනවා..

ඒ වගේම මීට අමතරව තවත් වැඩ මේ Apps එකෙන් ගන්න පුලුවන්...

  • Your family members can see each other, but no one else can see them
  • See hospitals, police and fire stations, as well as recent crimes and other threats
  • Use FamilyChannel™ to send short and sweet messages throughout the day
  • Only other family members can participate in group chats
  • Ditch potentially costly text messages


ඔන්න එහෙනම් පහළින් Download කරගන්න..



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..