Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, October 6, 2015

ජෙට් එක වගේ Internet යන්න මෙන්න Slimjet..


ඔන්න අද තවත් අලුත් වෙබ් බ්‍රව්සර් එකක් තමයි දෙන්න යන්නේ.. ඇත්තටම මේක ජෙට් එක වගේම වෙබ් බ්‍රව්සර් එකක් තමයි..පට්ට Speed ඒ වගේම අනිත් බ්‍රව්සර් වල අපිට හමුනොවෙන ගොඩක් වැඩ මේකෙ තියෙනවා. ඇත්තටම සුපිරියි..

මේකේ තියෙනවා Turbocharged කියල පට්ට Download Manager එකක්.. පට්ට Speed. ඒ වගේම Ad blocker පහසුකම, Screenshot පහසුකම්, PDF Save පහසුකම වගේම තවත් වැඩ ගොඩක් තියෙනවා.. හැමදේම කියන්න ඕනි නැහැනේ...

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
 
Slimjet



Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. කවුරුත් කොපි කරන අපේ බ්ලොග් කලාව කනපිටමාට්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...