Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, October 8, 2015

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Skype, WhatsApp, Viber Call Record කරමු..


අපේ යාලුවො අපෙන් අහල තිබුනා Skype, WhatsApp, Viber වගේ ඒවයින් අපිට ලැබෙන  Call record කරගන්නා විදියක් ගැන.. ඉතින් මේ වැඩේ කරගන්න පුලුවන් Apps එකක් තමයි අපි අද දෙනවා.. Skype, WhatsApp, Viber වල විතරක් නෙමේ.. තවත් ගොඩක්  Call record කරගන්න මේකෙන් පුලුවන්..

ඒ වගේම අපි කැමති විදියට 3gp, mp3,amr වගේ ඕනිම File Format එකකින් Save කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Skype, WhatsApp, Viber Call Record


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..