Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, October 11, 2015

ඔන්න වැය වෙන Data ප්‍රමාණය 50% කින් අඩුකරගන්න සූස්තරේ..



ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් වටින කියන ලිපියක් තමයි දෙන්නේ.. මාතෘකාව දැක්කම පැහැදිලියිනේ.. අපි අන්තර්ජාලය භාවිතයේදී අපිට වැය වෙන MB වලින් විශාල ප්‍රමාණයක් මේ මගින් ඉතුරු කරගන්න පුලුවන්.. ඉතින් මේ අවස්ථාව දැනටනම් හමුවෙන්නේ Google Chrome භාවිතා කරන අයට විතරයි.. මොකද අනෙක් Browser වලට තවම මේ වගේ Add-on එකක් නිර්මානය වෙලා නැති නිසා..

ඉතින් මේ Extension එක හරහා තමයි Data ඉතුරු වෙන්නේ.. 

ඔන්න එහෙනම් පහළින් බාගන්න මේ Extension එක..


ඔයාල ලග Google Chrome නැත්නම් මෙතනින් බාගන්න..

Addon එක On / Off කරන්න පුලුවන් ඔය පහළ ක්‍රමේට



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ කනපිටමාට් අපෙන්ම තමයි.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..