Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, October 18, 2015

මගදි හිර නොවී Youtube වීඩියෝ බලන්නෙ මෙන්න මෙහෙමයි.. ( Youtube No Buffer )


ඔන්න තවත් වටින දෙයක් කියන්නයි අදත් හදන්නේ.. අපේ යාලුවො Youtube එකේ පදිංචි වෙලානේ Video බලන්නේ.. ඒත් සමහර වෙලාවට Youtube Video බැලිල්ල එපා වෙන්න මගදි හිර වෙන්න ( Buffer ) වෙන්න ගත්තම තමයි..

ඔන්න ඉතින් යූටියුබ් වීඩියෝ හිරනොවී බලන්න පුංචි Add-On එකක් නිර්මානය වෙලා තියෙනවා.. දැනට Firefox සදහා පමණයි මෙම පහසුකම ලබාදෙන්නේ.. ඉදිරියේදි අනිත් බ්‍රව්සර් වලටත් මේ පහසුකම ලබාදෙන බවයි පැවසෙන්නේ..

ඔන්න එහෙනම් මේ Add-On එක පහළින් ඔයාගේ Firefox Browser එකටත් දාගන්න..



YOUTUBE NO BUFFER


ඔයාගෙ PC එකේ Firefox නැත්නම් අලුත්ම එක මෙතනින් බාගන්න..

ඔය පහළ තියෙන්නේ මේකෙ තියෙන Features කිහිපයක්..
  • Lightweight and restartless
  • Works on both Flash and HTML5 players
  • Powered by two stopping mechanisms (main one and a fallback)
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share පාරක් එහෙමත් දාන්න.. හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමග.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..