Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, October 15, 2015

ඔබගේ දරුවාගේ දුරකථනයෙන් අන්තර්ජාලයෙන් සිදුකරන අනවශ්‍ය සෙවුම් පාලනය කරමු..



අද ඉතින් කාටද අද ජංගම දුරකතනයක් නැත්තේ.. බලන බලන හැම පොඩි එකාගෙම අතේ ස්මාර්ට් ෆෝන්.. අම්මලා තත්තලා දරුවන්ට තියෙන ආදරේට අරන් දුන්නට මොකද දරුවා ඒ තුළින්ම වැරදි වලට යොමු වෙන්න පුලුවන්.. ඉතින් මේකට හොද Apps එකක් තමයි අපි අද දෙන්නේ.. මීට කලින් අපි දුන්න ඔබේ ලමයාගේ පරිගණකයේ අසභ්‍ය වෙබ් අඩවි ආදිය Block කරන ආකාරය.. ඒ ගැන නොදැනුවත්නම් මෙතනින් ඒක බලන්න..

අද දෙන්නේ ඔබේ දරුවගේ දුරකතනය ඔබට පාලනය කරන්න පුලුවන් Apps එකක්.. මේකෙදි ඔබට පුලුවන් අන්තර්ජාලය තුළදි Search කරන දේවල් සීමා කරන්න.. උදාහරණයක් විදියට ඔබ මේ Apps එක හරහා Sex යන වචනය Block කලොත් ආයෙත් අන්තර්ජාලය තුළ්Aදි Sex යන යෙදුම සහිත දේවල් බ්ලොග් කරනවා.. තමන්ට කැමති විදියට Key Word දෙන්න පුලුවන්.. ඒ වගේම ඔබේ දරුවා සුරකින්න තවත් ගොඩක් වැඩ මේ Apps එකෙන් දෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



ඉතින් මේක භාවිතා කරන විදියත් කියලා දෙන්න ඕනි නේ.. ඔන්න ඔය පහළ තියෙන වීඩියෝ එක බැඋවනම් මේ ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන ඔයා විතරක් දැනගත්තට මදි.. අනිත් අයටත් දැනගන්න Share පාරකුත් දැම්මොත් නරකද ?