Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, October 13, 2015

MS Office 2016 All Edition Final ISO එක ඔන්න Activator සමගින්..



MS Office ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ.. මොකද හැමෝම දන්න,  හැමෝම භාවිතා කරන ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගයක්නේ Microsoft Office කියන්නේ.. ඔන්න ඉතින් අලුත් සංස්කරණය නිකුත් කලා.. මතක ඇතිනේ මීට කලින් මේකේ Technical Preview එක අපි ඔයාලට දුන්නා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න..



ඔන්න අද දෙන්නේ Microsoft Office 2016 All Edition එකේ Final ISO එක.. ඔන්න එහෙනම් පහළින් බාගන්නයි තියෙන්නේ..



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..