Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, October 17, 2015

නෙට් නැතිව Install කරන්න BlueStracks Offline Installer එක..



අපේ යාලුවෝ හැමෝම වගේ BlueStracks කිවුවම දන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න තියෙන සුපිරි Apps Player එකක් කියලා.. ඉතින් මේ BlueStracks වල ප්‍රධානම ගැටලුවක් උනේ Offline Installer එකක් නැති නිසා Install කරන හැමපාරම විශාල Data ප්‍රමාණයක් වැයවීම..

ඉතින් ඔන්න අපි දෙනවා ඔය කරදර මොනවත් නැතිව ඉන්ටර්නෙට් නැතිවම Install කරන්න පුලුවන් Offline Installer එකක්.. එක සැරයක් බාගන්න.. හැමදාම භාවිතා කරන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 BlueStracks Offline Installer


Software එක බාගෙන Install කරලා Email එකයි Password එකයි දීලා Play store එකට Log වෙලා ඕනි Apps එකක් බාගන්න..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ එකම තැනකින් දැනගන්න දිනපතා අලුත්වෙන කනපිටමාට් සමගින් ‍රැදෙන්න..