Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, October 21, 2015

අන්තර්ජාලයේදී වෛරස් වලින් බේරෙන්න Avira Browser Safety...


ඔන්න තවත් අලුත් Post එකක් අපේ යාලුවන්ට.. හැමෝම අන්තර්ජාලය භාවිතා කරනවනේ දැන් කාලේ.. ඉතින් මේ අන්තර්ජාලයේ බොහෝ තැන් වල පරිගණකයට හානිදායක වෙන වයිරස් වලින් පිරිලා.. ඉතින් අපි භාවිතා කරන මේ වෙබ් සයිට් වල ඒ වගේ දේවල් තියෙනවද කියලා අපිට හොයලා දෙන අපූරු වැඩසටහනක් තමයි Avira Browser Safety කියන්නේ..

මේකෙදි අපි අපේ වෙබ් බ්‍රව්සර් එක හරහා යම් වෙබ් සයිට් එකකට ඇතුලු වෙද්දි මේ වගේ Harmful දේවල් තියෙනවද බලලා අපිව ආරක්ෂා කරලා දෙනවා.. දැනට මේක වැඩ කරන්නේ  Firefox හා Chrome Browser එකට විතරයි..

ඔන්න එහෙනම් මේ Add-On එක පහළින් බාගන්න..

ඔයාලගෙ පරිගණකයේ Firefox නැත්නම් අලුත්ම එක මෙතනින් බාගන්න.. Google Chrome මෙතනින් බාගන්න...

මේ Add-On එක ගැන තවත් විස්තර ටිකක් පහළ තියෙනවා.
  • Protect yourself from malware sites and keep your browsing private.
    • Shows you malware sites in your search results before you click them
    • Warns you about harmful websites before you visit them
    • Blocks trackers so that your browsing activity is kept private.
    • Shows you lower prices from trusted merchants for products you’re shopping for
  • Avira Browser Safety features:
  • Website Safety Advisor – uses the power of the Avira URL Cloud™ to warn you of malicious sites in your search results or when you visit a site.
  • Browser Tracking Blocker – blocks thousands of trackers that are on websites that are trying to profile your browsing activity. Avira blocks these trackers, while ensuring that websites you visit still work as intended.
    එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..