Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, October 7, 2015

Virus-Guard අතර රජ්ජුරුවෝ Bitdefender 2016 සදහා Official License අපෙන්..



ඔන්න අද License එක්ක දෙන්න යන්නේ හැමදාමත් වගේ ලෝකයේ හොදම වයිරස් ගාඩ් එක විදියට සම්මාන දිනාගන්න Bitdefender වයිරස් ගාඩ් එක. ඉතින් මේ දවස් වල Offer එකක් යනවා Bitdefender 2016 සදහා මාස 6 ක් සදහා නොමිලේ Official Lisence ලබාගන්න පුලුවන්.. මේක ටික කාලයයි දෙන්නේ.. දැන්ම අරගන්න.. ඔය වෙනත් Virus-Guard එකක් භාවිතා කරන අයත් මේ Offer එක අරන් බලන්නකො Bitdefender 2016 කොහොමද කියලා..


ඔයාගේ Email එක දීලා ඔයා රොබෝවක් නොවන බව තහවුරු කරලා මාස 06 ක් සදහා License ලබාගන්න.. ඔයාගේ Email එකට Activation Code එවයි එතකොට..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..