Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, October 29, 2015

ඔන්න ටොරන්ට් Direct බාන්න තවත් අලුත් ක්‍රමයක් එක්ක අලුත් Site එකක්..


අපි මීට කලිනුත් ඕනිම ටොරන්ට් එකක් Direct IDM වලින් Download කරන්න Direct Link හදාගන්න පුලුවන් සයිට් ගොඩක් අපි දුන්නනේ.. ඔන්න අදත් තවත් ඒ වගේ අලුත් සයිට් එකක් තමයි අද දෙන්න යන්නේ.. අපිට Download කරගන්න ඕනි කරන ටොරන්ට් එක හරි Magnet Link එක දුන්නට පස්සේ Uptobox එකට Direct Link හදලා දෙනවා.. ඉතින් අපිට එතනින් පුලුවන් Internet Download Manager එක හරහා බාගන්න..

ඔන්න එහෙනම් පහළින් ගිහින් මුලින්ම Register වෙලා Torrent එකක් Upload කරලා බාගන්නකෝ..

Torrent2DDL

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් බාගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...