Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, October 9, 2015

Kaspersky 2016 ඔන්න අපෙන් අවුරුදු දෙකක License සමගින්.. ( හැමෝම දෙන Trial Reset නෙමේ )



ලෝකයේ හොදම Virus Guard කිහිපය අතරින් ප්‍රධානම වයිරස් ගාඩ් එකක්නේ Kaspersky කියන්නේ.. මේක කඩෙන් ගන්න ගියොත් අවුරුද්දක් සදහා කීයක් වියදම් කරන්න ඕනිද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. මේකෙ License එකක් නම් ලේසියෙන් හොයාගන්න බෑ.. ඒත් ඔන්න අපි දෙනවා අවුරුදු දෙකක License එකක්.. ගොඩක් අය දෙන්නේ Trial Reset එකක්නේ. .ඒත් මේක එහෙම එකක් නෙමේ.. සුපිරියටම වැඩ..


Kaspersky Setup එක මෙතනින් ගන්න..

Realtime Protection Off කරලා Install කරන්න.. ඊට පස්සෙ Self Defence හා Pause Protection දීලා License එක browse කරලා දෙන්න.. දැන් KRT එක මගින් Active කරගන්න.. මේක 100% ක් වැඩ කරනවා.. මොකද මමත් දාලා තියෙන්නේ මේක..

ඉතින් ඔයාලත් Active කරගන්න.. අව්ලක් තිබුනොත් අපෙන් අහන්න.. මේක Active කරන විදිය පිළිබදව වීඩියෝ එකක් මගින් පැහැදිලි කිරීමක් පහළ තියෙනවා.. නොතේරෙන අයට වැඩේ ගොඩදාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..