Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, August 4, 2015

Windows 10 වල Automatic Update Disable කරන්නෙ කොහොමද ?



අපේ යාලුවො හැමෝම වගේ දන්නවා ඇතිනේ Windows 10 සංස්කරණය ජූලි 29 වැනිද නිකුත් කලා.. ඉතින් මේ Windows සංස්කරණයේ තියෙන ප්‍රධාන ගැටලුවක් විදියට කස්ටිය කිව්වේ මේකෙ Windows Automatic Update Disable කරන්න බෑ කියලා.. ඉතින් එහෙම උනොත් යන්තම් අමුණ ගෙනෙ ඉන්ටර්නෙට් යන අපේ Data ටිකටමනේ කෙලවෙන්නේ.. ඉතින් අපි හෙව්වා මේ Windows Automatic Update එක Disable කරන්නෙ කොහොමද කියලා..

ඔයාලා වින්ඩෝස් 10 දාගත්තනම් ඔය පහළ තියෙන විදියට Automatic Update Disable කරගන්න.. Update Off කරන්න බෑ කියලා බයේ Windows 10 නොදා හිටියනම් මෙතනින් ගිහින් Windows දාගන්න...

එහෙනම් ඉතින් ඔන්න පහළ වීඩියෝ එක බලන්නකෝ..





අදට අපි කැපුනා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි... හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..