Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 23, 2015

ඔයාගේ වගේම යාලුවන්ගෙත් Windows Key එක Backup කරමුද ?



ඔන්න අද Post එකෙන් නම් කියන්න යන්නෙ පුංචි හොර වැඩක් ගැන.. මුළින්ම කියන්න ඕනි මේක වැරදි විදියට භාවිතා කරන්න එපා.. තමන්ගෙ Product Key එක Backup කරගන්න විතරක් භාවිතා කරන්න...

මතකනේ අපි කලින් කියලා දුන්න ඔයාගෙ Windows OS එකේ Product Key එක හොයගන්න විදිය.. මේකත් ඒ වගේමයි... Original Windows OS එකක් භාවිතා කරන කෙනෙක්ගෙ උනත් Windows Key එක මේකෙන් Backup කරගන්න පුලුවන්.. මේක Windows 7, Windows 8/8.1, Windows 10 ඕනිම එකකට වැඩ..

  • මේකට ඕනි කරන Code එක පහළින් බාගන්න..(4 KB )

 Windows Key Backup Code

  • ඕක Notepad එකෙන් Open කරලා File ---> Save as ගිහින් Name එකට කැමති නමක් දීලා .vbs කියලා අගට දෙන්න..
  • Save as Type එකට All files දීලා කැමති තැනකින් Save කරගන්න..
  • දැන් ඕක Open කලාම හරි..


ඔය වැඩ ටික කරන්න කම්මැලි වගේනම් ඔන්න ඔය පහළ තියෙන එක බාගෙන Open කලත් හරි..

 Windows Key Backuper


ඔන්න පහළින් වීඩියෝ එකකුත් තියෙනවා.. ඒකත් බලන්නකෝ..


දැන් ඉතින් ඕක Pen Drive එකට දාගෙන ගිහින් ඕනිම පරිගණකයක Windows Key එක ඔයාට හොරකම් කරගන්න පුලුවන්..

පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා..

1 comments:

Unknown said...
This comment has been removed by a blog administrator.