Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 1, 2015

Youtube වීඩියෝ Mp3 කරලා බාන්න හොදම මෘදුකාංගයක්..



අපේ යාලුවන්ට අද දෙන්නේ Youtube එකේ තියෙන Videos වල Audio එක, නැත්නම් Mp3 එකක් විදියට Save කරගන්න පුලුවන් වටිනා කියන මෘදුකාංගයක්.. වැඩි වැඩ නෑ.. Software එක Open කරලා අවශ්‍ය Video එකේ Link එක Copy කරගන්න විතරයි තියෙන්නෙ..

වැඩි විස්තර ඕනි නැහැනේ.. පහළින් බාගන්න...

4K

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..


1 comments:

Unknown said...

Daownlaod karanne anna bane