Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, August 27, 2015

Firefox එකේ Download Block / Unblock කරමුද ?



ඔන්න අද අපේ අලුත් Post එකෙන් කියන්න යන්නේ අපි පාවිච්චි කරන Firefox Browser එකේන් File Download කරන එක නවත්වන විදියක්.. මේක අපේ පරිගණකය කිහිප දෙනෙක් භාවිතා කරන අවස්ථා වලදි වටිනවා.. මොකද නැත්නම් අපේ Data ටිකට එහෙම කෙල වෙනවනේ..

මේ වැඩේට අපි භාවිතා කරන්නේ පොඩි මෘදුකාංගයක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. ( 900 KB )


Firefox එකේ Download Block / Unblock කරමුද

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...