Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 1, 2015

Adobe Product සේරම Active කරන්න එකම Activator එකක්..


අපේ යාලුවො හැමෝම ලග එකම එක Adobe Product එකක් හරි තියෙනවනේ.. උදාහරණයක් විදියට Photoshop, Dreamweaver, Flash, Adobe PDF Reader, Flash Player, After Effect, Premier ඔය වගේ තව ගොඩක් ඒවා.. ඉතින් මේ සේරම ඉතා සාර්ථකව මේ Activator එක මගින් Active කරගන්න පුලුවන්..

ඉතින් මේ මෘදුකාංගයෙන් Active කරන්න පුලුවන් Adobe CS4, CS5, CS6, Adobe CC 2014 / 2015 යන Adobe සංස්කරණ තමයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. ( 592 KB )

Adobe Product සේරම Active කරන්න එකම Activator එකක්..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..