Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, August 12, 2015

ISO වැඩ වලට Power ISO හොදම එක...

අපේ යාලුවෝ Power ISO කිවුවම අමුතුවෙන් විස්තර කියන්න දෙයක් නෑ Power ISO කියන්නේ මොකක්ද කියලා.. මොකද මේ මෘදුකාංගය හැමෝම වගේ භාවිතා කරනවා වගේම ඒ ගැන දන්නවත් එක්ක.. ඉතින් ISO File සම්බන්ධව වැඩ රාශියක් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි Power ISO කියන්නේ..


ISO File Create කරන්න, Compress කරන්න, Edit කරන්න, Burn කරන්න, Encrypt කරන්න, Split සහ Convert කරන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්.. ඒ වගේම Pen එකෙන් Windows දාන්න Bootable විදියට හදාගන්නත් මේ Power ISO මෘදුකාංගය යොදා ගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බගන්න..

Power ISO හොදම එක...

එහෙනම් ඉතින් කනපිටමාට් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..