Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 23, 2015

Kaspersky 2016 උනු උනුවෙන්..


ඔන්න අදත් Virus Guard අතර රජ වෙච්ච Kaspersky තමයි දෙන්න යන්නේ.. මෙහි වින්ඩෝස් 10 වෙනුවෙන් නිර් මාණය කල Kaspersky 2016 සංස්කරණය තමයි දෙන්නේ..

Kaspersky Anti Virus හා Kaspersky Internet Security ලෙස සංස්කරණ දෙකක් ඉදිරිපත් කරනවා.. නිතරම නෙට් එකේ නම් Internet Security දාගන්න.. නැත්නම් Anti Virus දාගන්න..


 
මේ ගැන වැඩිය විතර ඕනි නැහැනේ.. පහළ Link එකෙන් ගිහින් Email එක දීලා Download කරගන්න..

Kaspersky 2016

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...