Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, August 26, 2015

තවම Chrome, Firefox ද ? බලන්නකෝ මේකෙ Speed එක.. පුදුමයි නේ..


මතක ඇතිනේ අපි අපේ යාලුවන්ට විවිධ විවිධ වෙබ් Browser මීට කලින් දුන්නා.. ඔන්න ඒ අතරට මට හමු වෙච්ච තවත් සුපිරිම Web Browser එකක්.. පට්ටම Speed.. Chrome, Firefox කැලේ මේකෙ තියන වේගයත් එක්ක.. 

තවත් සුපිරිම Browser එකක් ඉදිරිපත් කරපු Maxthone සමාගමෙන්ම තමයි මේ අලුත් Browser එක හදුන්වා දෙන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..

 Maxthone Nitro

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...