Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 2, 2014

අසභ්‍යය වෙබ් අඩවි Block කරමුද ?



ඔන්න අද ගෙනාවෙ තවත් වටිනම Software එකක් තමයි යාලුවන්ට දෙන්න.. ඇත්තටම කියනවනම්  අද ඔයාලට Nanny කෙනෙක් තමයි දෙන්න යන්නේ.. දන්නවනේ Nanny කියන්නේ දරුවන් බලාගන්න කෙනාට.. ඉතින් මේ Nanny පාවිච්චි කරලා ඔයාටත් ඔයාගෙ දුව, පුතා නැත්නම් නංගි, මල්ලි අන්තර්ජාලයේදි හොදින් බලාගන්න දෙන්න පුලුවන්.. ඒකයි මේකට Net Nanny කියන්නේ..

ඔයාගෙ දුව, පුතා නැත්නම් නංගි, මල්ලි වගේ අඩු වයසෙ අය අන්තර්ජාලය භාවිතා කරනවද ? අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වලින් 27% ක්ම අසභ්‍ය ඒවා.. ඉතින් මේ Software එකෙන් පුලුවන් තමන්ට Block කරන්න ඕනි වචනයන් ඇතුල් කරලා ඒවා සෙවීම වලක්වන්න.. අපි හිතමු අපි Net Nanny ට "Sex" කියන වචනය දුන්න කියලා.. ආයෙ ඒ වචනය ගෑවිලා තියෙන එකක්වත් එන්නේ නෑ.. ඔය විදියට තමන්ට Block කරන්න ඕනි වචනේ දීල ඕනිම එකක් Block කරන්න පුලුවන්. ඉතින් පාසැල් වල IT Room වලට එහෙම මේක ගොඩක් වැදගත් වෙයි.. කියෙව්වා වැඩිද මන්දා...

අව්ලක් නෑ ඔන්න පහළ Link එකෙන් බාගන්න. අරන් තිබ්බත් පාඩු නෑ මේක..

 Net Nanny


ඔන්න අපි ගියා.. එහෙනම් අලුත් Post එකකින් හමුවෙමු.. මෙච්චර වටින දෙයක් දීලත් Comment නොකරම යනවද ?