Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, August 28, 2014

Skrill Account එකේ Address එක Verify කරගමු...



අපි මීට කලින් ලිපියකින් කියල දුන්නනේ කොහොමද Skrill Account එකක් නිවැරදිව හදාගන්නෙ කියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඉතින් අද කියල දෙන්නෙ කොහොමද ඒ Skrill Account එකේ Address එක Verify කරන්නෙ කියලා.. නැත්නම් Money Transfer කරන්න අමාරුයි...

මේකට බොහොම පුංචි වැඩක් කරන්න තියෙන්නේ.. ඒ සදහා ඔයාගෙ නමින් තියෙන, ඒ වගේම ඔයා Skrill Account එක හදද්දි දීපු Address එක තියෙන Bank Account එකක මුල් පි‍ටුවෙ Scan Copy එකක් හරි, නැත්නම් ඔයාගෙ රියදුරු බලපත්‍රයේ Scan Copy එකක් හරි, එහෙමත් නැත්නම් ඔයාගෙ නමට ආපු මොකක් හරි bill එකක් Scan එකක් හරි ඕනි කරනවා.. හැබැයි ඉතින් මේ මොකේ උනත් Address එක පැහැදිලිව English වලින් තියෙන්න ඕනි.. නැත්නම් Verify කරන්නෙ නෑ..
  • දැන් ඔයාගෙ Skrill Account එකට Log වෙන්න..
  • ඊලගට ඒකෙ Settings යටතේ Personal Info වලට යන්න..
  • දැන් එතන තියෙනවා Verify කියල Link එකක්.. පැහැදිලි මදිනම් ඔය පහළ තියෙන Photo එක බලන්නකෝ..
 

  • ඔයා Verify Link එක Click කලාම  ඔයාට අලුත් Page එකක් ඒවි... එකේ තියෙනව Choose කියල තැනක් එතනින් ඔයාගෙ Scan Copy එක Upload කරන්න.. එච්චරයි..
  • දැන් පැය 48 ක් ඇතුලත ඔයාගෙ Account එකේ Address එක Verify වෙයි..

ඉතින් අපි මීළග ලිපියෙන් කියල දෙනවා කොහොමද මේ Skrill එකේ තියෙන සල්ලි ලංකාවෙදි ගන්න ATM Card එකක් සම්බන්ධ කරගන්නෙ කියලා.. එහෙනම් අපි ගියා.. ඉතින් කනපිටමාට් එක්ක ‍රැදී ඉන්න කියලා ආරාධනා කරනවා.. ඒ වගේම මොනව හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න... අපි ගියා.