Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, August 8, 2014

යන යන තැන අරන් යන්න ඔන්න අපෙන් Piano එකක්...



ඔන්න අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ Piano එකක්.. මේක ඔයාට යන යන තැන අරන් යන්න පුලුවන්. කිසිම මහන්සියක් නෑ.. ඒ වගේම මේක Install කිරිලි මොනවත් නෑ.. නිකම්ම Open කරගන්න විතරයි තියෙන්නේ.. ඒ වගේම ඔයාගෙ පරිගණකයේ Key Boad එක යොදාගෙන සුපිරි වැඩ දාන්න පුලුවන්.. සංගීතය සම්බන්ධව උනන්දු අයට මේක ගොඩක් වැදගත් වෙයි.. මේක Open කරගන්න Flash Player එක ඕනි කරනවා.. ඒක නැත්නම් මෙතනින් ගන්න..



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

 Piano


එහෙනම් අපි ගියා.. Post එක වැදගත් උනා නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා..