Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, August 21, 2014

Ram එක නොකා CD පුච්චන්න හොදම භාණ්ඩේ...



CD නැත්නම් DVD Write කරන්න අපේ යාලුවො ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Nero නේ.. ඒත් ඉතින් ඔය Ram එක අඩු පරිගණක වල එහෙම Nero යොදාගෙන CD පුච්චන්න ගියාම එපා වෙනවා.. Ram එකෙන් වැඩි කොටසක් Nero මෘදුකාංගය සදහා යොදාගන්න නිසා වෙන වැඩක් කරන්න බෑ.. ඉතින් ඔන්න ඔය වගේ Ram එක අඩු පරිගණක සදහා භාවිතා කරන්න පුලුවන් හොද Burning Software එකක් තමයි XP CD Burning කියන්නෙ..

මේක XP CD Burn කීවට බයවෙන්න එපා.. Windows 7 , 8 වලටත් සුපිරියට වැඩ

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ.. ( 5 MB )

XP CD Burn

එහෙනම් අපි ගියා. අපේ Post එක ගැන Comment එකක් එහෙමත් දාන්න.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..