Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, August 29, 2014

File එකක් Delete කරන්න යනකොට අහන Delete Confirmation එක Disable කරමු...



අපි සාමාන්‍යයෙන් Windows 8 වල File එකක් Delete කරන්න හදනකොට ඒක Delete කරන්නද කියල අහල ඔය පහල තියෙනවා වගේ Delete Confirmation එකක් එනවනේ.. 


ඉතින් කනපිටමාර්ට් අපි අද කියල දෙන්නෙ මෙන්න මේ Delete Confirmation Msg එක Disable කරගන්නෙ කොහොමද කියලා.. එතකොට ඉතින් Delete කියල Click කල සැනින් Delete වෙලා ඉවරයි.. පුංචි දෙයක් කරන්න තියෙන්නෙ... බලන්නකෝ..
  • මුලින්ම Desktop එකේ තියෙන Recycle Bin Icon එක උඩ Right Click කරලා Properties යන්නකෝ..
  • දැන් ඔය පහළ තියෙන Window එක Open වෙයි.. ඒකෙ තියෙන Display delete conformation dialog කියන Tic එක අයින් කරන්න.. එච්චරයි..
 

එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකකින් හමුවෙමු....