Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 16, 2014

Java Game / Application දැන් ගේමක් නැතුව පරිගණකයෙත් Run කරමු..



මතක ඇතිනේ අපි කලින් Post එකකින් කියල දුන්න Android Apps කොහොමද පරිගණකයේ Run කරන්නේ නියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඔන්න ඉතින් අද කියන්නේ Java  Games නැත්නම් Java Application කොහොමද ඔයාලගේ පරිගණකයේ Run කරවන්නේ කියලා..

මුලින්ම පහළ Link එකෙන් ගිහින් මේ Software එක Download කරගන්නකෝ.. ( 1 MB )

 Kemulator

මේ සදහා ඔබේ පරිගණකයේ Java Run-time Envitement එක ඕනි.. ඒක නැත්නම් මෙතනින් බාගන්න...

දැන් ඔයාගේ ඕනිම Java Application එකක් නැත්නම් Java Game එකක් ඔය Java Player එක හරහා Open කරගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු...