Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, August 11, 2014

PhotoShop වැඩ්ඩන්ට ඔන්න සුපිරි බ්‍රෂ් ( Brash ) Pack එකක්



අද ගෙනාවේ සුපිරි බ්‍රෂ් පැක් එකක්.. මේක අපේ Photoshop වලින් වැඩ කරන යාලුවන්ට නම් ගොඩක් වැදගත් වෙයි.. මෙතන Brush 25 ක් තියෙනවා.. එක එක Item දාල Brush කරන්න මේ ටික නියමයි.. අරගෙනම බලන්නකෝ..

 PS Brush Pack


මේක දාගන්නෙ මෙහෙමයි..

  • මුලින්ම Download කරගත්ත File එක Ectract කරලා ඒකෙ තියෙන Brush ටික Copy කරගන්න..
  • දැන් ඔයාගෙ C Drive එකේ Programme File වල තියෙන Adobe Folder එක ඇතුලෙ තියෙන Photoshop Folder එකට යන්න.
  • ඊලගට Presets කියන එක ඇතුලෙ තියෙන Brushes Folder එකට Copy කරගත්ත ටික Paste කරන්න..


ඔන්න මගේ Path එක පහළ තියෙනවා.. ඔය folder එකටයි Paste කරන්න ඕනි

C:\Program Files (x86)\Adobe\Adobe Photoshop CS3\Presets\Brushes

හරි දැන් එහෙනම් Photoshop Open කරල බලන්න.. අලුතෙන් සුපිරි Brush ටිකක් ඇවිත් ඇති..

එහෙනම් අපි ගියා.. ඔයාල මේ Post එකෙන් මොනව හරි දෙයක් ඉගන ගත්තනම් Comment එකක් දන්න අමතක කරන්න එපා..