Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, August 18, 2014

Windows 8 / 8.1 දිරවන්නෙ නැත්ද ? තාමත් වැඩකරන්න තේරෙන්නේ නැත්ද ? ඔන්න එහෙනම් ඉගන ගන්න...



Microsoft සමාගම 2012 වසරෙදි නිකුත් කරපු අලුත්ම OS එක උනේ Windows 8 කියන මෙහෙයුම් පද්දතියයි. ඉතින් Windows 8 නිකුත් කරපු දවස් වල හැමෝම වගේ කිව්වේ මේකත් Windows Vista වගේම අසාර්ථක මෙහෙයුම් පද්දතියක් වෙයි කියලා. කොහොම උනත් ඊට පස්සෙ පොඩි පොඩි සංස්කරනයන් සහිතව Windows 8 වල තිබුන Bugs බොහොමයක් නිවරදි කරලා Windows 8.1 නිකුත් කිරීමත් සමගම Windows 8 සදහා දැඩි ඉල්ලුමක් වෙළද පොල තුල නිර්මානය කරගන්න හැකියාව ලැබෙනවා...

අපේ රටෙත් දැන් ගොඩක් දෙනා අලුත් Windows 8 මෙහෙයුම් පද්දතියට මාරු වෙලා තියෙනවා.. ඒත් තව පිරිසක් මේ ජනෙල් 8 තියෙන අලුත් Metro Style එකත් එක්ක වැඩකරන්න නොතේරෙන කමින් අනිත් OS භාවිතා කරනවා.. ඉතින් අන්න ඒක නිසා අපිට හිතුනා වින්ඩෝස් 8 එක්ක නැත්නම් වින්ඩෝස් 8.1 එක්ක වැඩකරන්නෙ කොහොමද කියල කියල දෙන්න.. ඔන්න අපි පහළින් Video දෙකක් දෙනවා. ඒක බලල ඉගන ගන්නකෝ වින්ඩෝස් 8 වල වැඩ කරන්න කොච්චර ලේසිද කියලා...


එහෙනම් අපි ගියා... තවත් අලුත් දෙයක් එක්ක හමුවෙමු...