Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 10, 2014

අන්තර්ජාලයේ සෆාරි යන්න ඔන්න Safari බාගන්න..



Safari කියන්නේ Browser අතර තවත් සුපිරිම Bowsser එකක්.. ඔය ඇපල් පරිගණක වලට එහෙම එන්නේ මෙන්න මේ Safari කියන Browser එක තමයි.. ඉතින් අපි අන්න ඒ Bowser එක අද Windows වලට දෙනවා.. වැඩිය විස්තර ඕනි නෑ.. ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගෙනම බලන්න. 


 Safari


ඔන්න එහෙනම් අපි කැපුන.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..