Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, August 27, 2014

USB Safely Remove කරන්න මෙන්න භාණඩයක්.. USB Safely Remover


අදත් අපේ යාලුවන්ට වටින කියන තවත් පුංචි software එකක් තමයි අරන් ආවේ.. අපේ යාලුවො ඉතින් තමන්ගෙ පරිගණකයට USB Drive එකක් සම්බන්ධ කලාම ඒක Safely Remove කරලා USB Drive එක ගලවන්නෙ නැහැනෙ කවදාවත්.. ඒකෙන් ඉතින් ඔයාගෙ පරිගණකයට නම් කිසිම හානියක් වෙන්නෙ නෑ.. ඒත් සමහර වෙලාවට ඔයාගෙ USB Drive එකට, නැත්නම් ඒකෙ තියෙන Data වලටනම් හානිවෙන්න පුලුවන්.. ඒක නිසා USB Drive Safely Remove කරනවනම් ගොඩක් හොදයි...

ඔන්න ඉතින් ඔය වැඩේ ලේසියෙන් හා ක්‍රමවත්ව කරගන්න පොඩි Software කෑල්ලක් ගෙනාවා.. මේක දාගෙන බලන්න.. මේකෙන් ඔයාගෙ USB Drive එක ඉතා ඉක්මනින් Safely Remove කරගන්න වගේම My Computer Open නොකර Drive Properties බලාගන්න, ඒ වගේම ඉතා ලේසියෙන් USB Drive එක Open කරගන්න වගේ වැදගත් වැඩ ගොඩක් කරගන්න පුලුවන්..


ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 6 MB )

USB Safely remove

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දෙයක් එක්ක හමුවෙමු...