Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, August 25, 2014

PTCircle එකෙන් හොයන සල්ලි ගන්න Skrill Account එකක් හදාගමු...



මතකනේ අපි ඔයාලට මීට කලින් ලිපිය තුලින් කියල දුන්න කොහොමද අන්තර්ජාලය තුලින් මාසිකව පොඩි මුදලක් හොයාගන්නෙ කියලා.. ඉතින් අද ඒ ලිපියෙ දෙවන කොටස තමයි ඉදිරිපත් කරන්නේ.. ඔයා අපේ පළමු ලිපිය බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න... අපේ පළමු ලිපියෙ තියෙනවා කොහොමද අන්තර්ජාලයෙන් ගානක් හොයන්න Account එක හදාගන්නෙ කියලා.. මුලින්ම ඒක හොදට කියවල ඉන්න... තාමත් Register උනේ නැත්නම් පහළ තියෙන බැනර් එක click කරල මුලින්ම Register වෙලා ඉන්න..


හරි අද කියන්නේ අපි Ptcircle එකෙන් හොයන සල්ලි Withdraw කරගන්න ඕනි කරන Skrill Account එකක් හදන ආකාරයයි...
  • මේ සදහා මුලින්ම අපි අලුතින් Email එකක් හදාගමු..
  • දැන් පහළ Link එකෙන් යන්න...
https://account.skrill.com/signup
  • දැන් ඔයාලට ඔය පහළ තියෙනවා වගේ Page එකක් ඒවි.. රූපය අපැහැදිලිනම් ඒ මත Click කරල Save කරගන්න.. මොකද මේ වැඩේ 100% නිවැරදිව කරගන්න ඕනි...
  • දැන් Persanal Details යටතේ ඔයාගෙ First Name සහ Last Name දෙන්න.. ( සැලකිය යුතුයි.. එහිදී ඔයා මේ Account එකට Link කරන්න යන Bank Account එකේ නම තියෙන විදියටම දෙන්න ඕනි.. )
  • දැන් Address Line දෙකම භාවිතා කරල බැංකු පොතේ තියෙන Address එක ඒ විදියටම දෙන්න...
  • ඊළගට ආසන්නම නගරය හා Postal Code එක දෙන්න....
  • Mobile Number එක සදහා ඔයා මුලින් හදපු Email එකට දුන්න Number එකම දෙන්න..
  • ඔය ටික පුරවලා Continue to Step 2 කියන එක ඔන්න..
  • දැන් ඔයා දෙවනි පියවරට යොමුවෙලා තියෙන්නේ.
  • ඔතනදි ඔයා මුලින් හදාගත්ත Email එක දෙන්න,  ඒ වගේම නිවැරදිව උපන් දිනය හා Password එකක් දෙන්න,
  • දැන් ඔය Picture එක Verify කරල පහළ තියෙන Tic එකත් දාල Accept and Create Account ඔබන්න...
  • දැන් ඉතින් Register වෙලා ඉවරයි.. දැන් ඔයා දුන්න Email එකට ගිහින් බලන්න Skrill එකෙන් Verify Link එක එවලා ඇති.. ඒක Verify කරගන්න..
  • දැන් හොදට බලන්න ඔයාගෙ Skrill Account එකේ උඩ තියෙනවා ඔයාගෙ email එකට send කරන්න කියල දෙයක්.. එතන තියෙන Now කියන එක ඔබන්න..
  • දැන් ආයෙත් email එකට ගිහින් Skrill එකැන් අලුතින් ආපු Email එකේ තියෙන Conform Link එක Click කරල Conform කරගන්න..
  • ඔන්න එහෙනම් දැන් ඔයා සාර්තකව Skrill Account එකක් හදල ඉවරයි.. දැන් ඔයා හොයන සල්ලි මේ Skrill Account එකට Withdraw කරන්න පුලුවන්..
  • අපි ඊලග ලිපියෙන් කියල දෙන්නම් කොහොමද මේකට ලංකාවෙ Bank Account එක Link කරගන්නෙ කියලා...

ඔන්න එහෙනම් අපි ගියා.. මොනව හරි ප්‍රශ්නයක් තියෙනම් පහළින් Comment එකකි දාන්න... අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. මේ වගේ තවත් ලිපි රාශියක් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා...