Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, August 7, 2014

Ashampoo Burning Studio 14 Original එක දැන්ම ගන්න



අද දෙන්න යන්නේ CD/DVD Write කරන්න Use කරන තවත් වටිනා කියන Software එකක්.. නම තමයි Ashampoo Burning Studio 14 කියන්නේ.. මේකෙන් ඔයාට ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් CD/DVD පුච්චන්න පුලුවන්.. ඒ වගේම Ram භාවිතයත් ඉතාම අඩුයි.. ඔන්න දැන් Official Site එකේ Register වෙලා Key එක ගන්නත් පුලුවන්. හැබැයි ටික දවසකට විතරයි.. දැම්ම ගන්න එහෙනම්..

ඔන්න මෙතනින් බාගන්න එහෙනම්..

 Ashampoo 2014


මෙතනින් ගිහින් E-mail එක දීලා Register වෙලා Key එක ඉල්ල ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...