Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 9, 2014

ඔයාගෙ Android Phone එකත් Slow වෙලාද ? මෙන්න එහෙනම් නියම විසදුම..



අපේ යාලුවො ගොඩ දෙනෙක් ගාව දැන් තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නේ... ඉතින් මේ Android Phone දවසින් දවස Slow වෙනවා නේද ? ඔන්න ඉතින් ඒකට හොදම විසදුම තමයි අපි දෙන්න යන්නේ. මේකෙ නම තමයි All in One Toolbox.. මේකෙ Tool 29 ක් තියෙනවා.. 

ඔයාගෙ Phone එකේ Save වෙන Junk File ටික Clean කරන්න ඒ වගේම Phone එකේ Boot Speed එක වැඩි කරගන්න වගේ වැඩ ගොඩක් මේකෙ තියෙනවා.. 

ඔන්න එහෙනම් පහළ Link එකෙන් Download කරගන්න..

 All in one andro


එහෙනම් අපි ගියා..අලුත් Post එකකින් හමුවෙමු..