Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, August 6, 2014

ඔන්න Bitdefender Internet Security 2015 Original එක මාස 6 කට Official Site එකෙන්ම



දන්නවනේ වෙනද වගේම ලෝකෙ හොදම Virus Gurad එක විදියට වෙනද වගේම මේ අවුරුද්දෙත් අංක එකට තේරී පත් උනේ Bitdefender එක තමයි.. මේක මුදල් ගෙවල ගන්නවනම් 70 $ විතර වෙනවා.. ඒත් Bitdefender සමාගම මේ වසරෙදිත් ලබපු ජයග්‍රහණය වෙනුවෙන් Bitdefender Internet Security 2015 Original එක මාස 6 ක් සදහා නොමිලේ දෙන්න තීරණය කරලා තියෙනවා..

ඉතින් දැන් ඔයාටත් පුලුවන් මේ සයිට් එකට ගිහින් ඔයාගෙ Email එක දීල මාස 6 ක් පුරාවට Bitdefender Internet Security 2015  එක භාවිතා කරන්න..

  • මුලින්ම ඔය පහළ Link එකට යන්න.. දැන් තත්පර 5 ක් ඉදලා දකුණු පස උඩ තියෙන Skip Add කියන එක ඔබන්න..
 Bitdefender Internet Security 2015

  • දැන් Bitdefender අඩවියට යොමු වෙයි..
  • ඔය Page එකේ තියෙන Please insert an email කියන තැනට ඔයාගෙ Email එක දෙන්න..
  • එතනම පහළ තියෙන Code එක Insert the code කියන තැනට දෙන්න
  • දැන් Get Free License කියන එක ඔබන්න..
  • දැන් ඔයාගෙ Email එකට License Key එක සහ Install කිරීමට අවශ්‍ය සියලු විස්තර Email එකකින් ලැබිල ඇති.. 


මේක සීමිත දීමනාවක්.. ඉක්මන් කරල ලබාගත්තොත් ගොඩ..

එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමුවෙමු..