Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 10, 2014

FB Video Auto Play වෙනවද ? Data කැපෙනව වැඩිද ? ඔන්න එහෙනම් හදාගන්න..



අපේ ගොඩක් යාලුවන්ට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි FB යනකොට Data කැපෙනවා වැඩියි.. ඉතින් ඔන්න ඕක හදාගන්න විදිය තමයි අද කියන්නේ.. ඇත්තටම  ලගදි දුන්නු FB Video සේවාව නිසා තමයි මේ විදියට Data කැපෙන්නේ. ඔයා දන්නෙම නැතුව FB එකේ තියෙන Video Auto Play වෙනවා.. එතකොට ඉතින් වැඩි පුර Data කැපෙනවා.. ඉතින් මේ Video Auto Play කියන එක Off කලා නම් වැඩේ ගොඩ..

  • මුලින්ම ඔයාගෙ FB Menu එකේ තියෙන Video කියන Option එකට යන්න.
  • එතකොට තියෙයි Video Auto Play කියලා.. අන්න ඒක Off කරන්න..

ඔයාගෙ Android Phone එකේ මේ වැඩේ කරගන්න පහළ රූපයේ තියෙන විදියට



දැන් හරි.. කලින් විදියටම ඔයාට බලන්න ඕනි Video එක විතරක් Play කරල බලන්න..

එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමුවෙමු.. අනිත් යාලුවන්ටත් බලන්න Share පාරක් එහෙම දන්න..