Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, April 24, 2016

Phone වලට වීඩියෝ Convert කරන්න නියම භාණ්ඩයක්... ( Miro Video Converter )



ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. ගෝඩ්ක් අයට තියෙන ගැටලුවනේ Phone එකට හරියන විදියට Video එකක් දාගන්න එක.. මොකද සමහර අය Convert කරන්නේ නැතුවම HQ Video ෆෝන් එකට දාගන්න.. එතකොට වැඩි Memory ප්‍රමාණයක් වැය වෙනවා.. ඒ වගේම සමහර Video Play වෙන්නෙත් නෑ..

ඉතින් මේකට හොදම විසදුම තමයි තමන්ගේ දුරකතනයට ගැලපෙන විදියට Video එක Convert කරලා දාගන්න එක.. මේකට තියෙන Software අතර සුපිරි මෘදුකාංගයක් තමයි අපි අද දෙන්නේ..

මේකෙන් Apple iPad, iPhone වලට.. ඒ වගේම HTC, Samsung, Motorola ඇතුලු Android Phone වලට, තවත් Device ගොඩකට මේකෙන් Video Convert කරන්න පුලුවන්..

මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා පහළ වීඩියෝ එකෙන් බලන්න...
 


 

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7JtQfH


Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..