Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, March 4, 2016

ඔන්න ඔබේ දුරකතනයේ Install කරලා තියෙන Apps තවත් දුරකතනයකට Send කරමු.. ( Zapya )

 

ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරිම Post එකක් තමයි අදත් දෙන්න යන්නේ.. හැමෝම වගේ දැන් පාවිච්චි කරන්නේ Smart Phone නේ.. ඉතින් ඒ අතරත් Android ප්‍රමුකයි.. ඔය Phone වලින් අපි මෙච්චරකල් Share කලේ නැත්නම් Send කලේ Video, Mp3, Photo වගේ දේවල් නේ.. මේක ඊට එහා ගිය එකක්..

මේකෙන් ඔය කියපු හැමදේම ඉතා වේගයෙන් තවත් දුරකතනයකට Send කරන්න පුලුවන්.. ඒ වගේම මේකේ විශේෂත්වය වෙන්නේ අපේ දුරකතනයට Install කරලා තියෙන Apps එකක් උනත් ලේසියෙන්ම තවත් දුරකතනයකට Share කරන්න, නැත්නම් Send කරන්න පුලුවන්..

ඔයාටත් කාගේ හරි Phone එකක තියෙන Game එකක්, Apps එකක් ඔයාගේ Phone එකටත් දාගන්න ඕනි නම් Playstore ගිහින් කස්ට කන්නේ නැතුව මේ Apps එකෙන් ඔයාගේ Phone එකට Send කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් මේ Apps එක පහළින් බාගන්න..
http://linkshrink.net/7BOfKg

Extract Password එක මෙතනින් ගන්න..


මේ Apps එකෙන් File හුවමාරු කරගන්න නම් Phone දෙකේම මේ Apps එක තියෙන්න ඕනි.. එක Phone එකකින් කොල පාට Button එක ඔබලා Zapya On කලාම අනිත් එකේ රතු පාට Button එක ඔබලා Connect කරගන්න.. දැන් ඉතින් ඕනිම Apps එකක්, Photo, Video, Mp3 ඇතුලු ඕනිම මගුලක් Share කරගන්නයි තියෙන්නේ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැනත් හොදම දේ කනපිටමාට් අපෙන්ම තමයි.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..